පසුගිය සතිය තුළ බ්‍රෙන්ට් බොරතෙල් මිල 16%කින් සහ බටහිර ටෙක්සාස් අතරමැදි (WTI) බොරතෙල් මිල 12%කින් පහළ ගොස් ඇති අතර, මෙය 2020 වසරෙන් පසු සතියක් තුළ සිදුවූ විශාලතම මිල පහත වැටීමයි.
ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 98 දක්වා පහත වැටී ඇති අතර, WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 90 ආසන්නයට පැමිණ තිබේ.
අමෙරිකානු මධ්‍යවාර මැතිවරණයෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂය පරාජයට පත්වීමත් සමඟ ඉරානය සමඟ යුද ගැටුම් නතර වනු ඇතැයි පැතිර යන අපේක්ෂාවන් සහ මැදපෙරදිගින් ලෝක වෙළෙඳපොළට ලැබෙන බොරතෙල් සැපයුම ඉහළ යාම ඊට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත.

බෙංගාල බොක්ක ආශ්‍රිතව කැලඹිලි තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීම්
දිවයින පුරා සංවර්ධන නිලධාරීන් හෙට ලෙඩවෙයි
ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් වෛද්‍යවරුන් 10 වැනිදා කොළඹ විරෝධතාවක
රිමාන්ඩ් භාරයේ සිටින CI වරුණි බෝගහවත්තගේ වැඩ තහනම් කරයි
ගල්නෑව නිවසකටත් පැන්න අනුරාධපුර වෛද්‍යවරියගේ සිද්ධියේ ප්‍රධාන සැකකරු රිමාන්ඩ්
ත්‍රිකුණාමලයේ වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩික්කරු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට
රුවන්වැලි මහා සෑය අසල ආරම්භ කළ සත්‍යග්‍රහය තවදුරටත්
ජනපතිගේ දීපවාලි දින පණිවිඩය
අද ලොකු වැස්සක්
ශ්‍රී පාද වන්දනාවාරය ආරම්භ වෙන දිනය ගැන දැනුම්දීමක්
කොළඹ – නුවර මාර්ගයේ සිදුවූ බිහිසුණු අනතුරක්! තිදෙනෙක් මරුට!
දැදුරු ඔය ජලාශයේ වාන්දොරටු හයක් විවෘත කෙරේ