ගතවූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් වාර්තා වූ අතර එය මිලිමීටර් 110.8ක් බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.
මේ අතර අද (08) පස්වරුවේ ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් අවිස්සාවේල්ල – පුවක්පිටිය නගරය සහ අවිස්සාවේල්ල ප්‍රධාන බස් නැවතුම්පොළ ආශ්රිත ප්‍රදේශය ජලයෙන් යටවුණා.
අන්තර් මෝසම් කාලගුණය හේතුවෙන් මේ දිනවල දිවයිනේ ප්‍රදේශ රැසකට වර්ෂා සහිත කාලගුණයක් පවතිනවා.

දෙණියායේ කැලේදොළට සිව්දෙනෙක් බිලිවෙයි
නලින් බණ්ඩාර නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ ඩ්‍රෝන යානා 39ක් සහ මයික්‍රොපෝන් 16ක් රේගු භාරයට
පොහොට්ටුවෙන් සජිත් ප්‍රේමදාසට ලිපියක්
නවගමුව දේවාලය පිටුපස ගසක් කඩා වැටී වාහන රැසකට හානි! තිදෙනෙකුට තුවාල! (වීඩියෝ)
සති දෙකකට වඩා කැස්ස පවතිනවා නම් වහාම වෛද්‍යවරයෙක් හමුවන්න! විශේෂඥ වෛද්‍යවරියකගෙන් අනතුරු ඇඟවීමක්!
බෙංගාල බොක්ක ආශ්‍රිතව කැලඹිලි තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීම්
දිවයින පුරා සංවර්ධන නිලධාරීන් හෙට ලෙඩවෙයි
ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් වෛද්‍යවරුන් 10 වැනිදා කොළඹ විරෝධතාවක
රිමාන්ඩ් භාරයේ සිටින CI වරුණි බෝගහවත්තගේ වැඩ තහනම් කරයි
බොරතෙල් මිල වාර්තාගත ලෙස පහළට! සතියක් තුළ 16%කින් පහළට!
ගල්නෑව නිවසකටත් පැන්න අනුරාධපුර වෛද්‍යවරියගේ සිද්ධියේ ප්‍රධාන සැකකරු රිමාන්ඩ්
ත්‍රිකුණාමලයේ වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩික්කරු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට