ශ්‍රී ලංකාවේ බැංකු දහයක් දිගුකාලීන ශ්‍රේණි ගත කිරීම් වලින් පහත හෙලීමට ජාත්‍යන්තර මූල්‍ය ශ්‍රේණිගත කිරීම් ආයතනයක් වල ‘පිච් රේටින්ග්ස්’ කටයුතු කර තිබේ.
එම බැංකුවල දිගු කාලීන මූල්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම ශ්‍රේණිගත කිරීම් පහළ හෙළීම් කර ඇති බවත් බැංකු ණය පැහැර හැරීම් හා රජය විසින් පනවන ලබන විවිධ සීමා ඊට හේතුවී ඇති බවද වාර්තාවේ සඳහන්ය.
මෙම ශ්‍රේණිගත කිරීම්වලින් පහත දමන ලද බැංකු අතර ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ රාජ්‍ය බැංකු හා පෞද්ගලික බැංකුද වෙයි.
අදාල බැංකු ලැයිස්තුව මෙසේය.
ලංකා බැංකුව
මහජන බැංකුව
කොමර්ෂල් බැංකුව
හැටන් නැෂනල් බැංකුව
සම්පත් බැංකුව
කාගිල්ස් බැංකුව
DFCC බැංකුව
ජාතික සංවර්ධන බැංකුව
සෙලාන් බැංකුව
Nations Trust Bank

සීමා නිර්ණය කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයෝ පත් කෙරෙති
වත්තල, පල්ලියවත්තේ වෙඩිතැබීමේ සිද්ධියට සිව්දෙනෙකු අත්අඩංගුවට
යෝෂිත රාජපක්ෂගේ නඩුව කල් යයි
මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට විශේෂ දැනුම්දීමක්
අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංගය වැඩි ඡන්ද 116කින් පරාජය වෙයි
මහපොළ ශිෂ්‍යත්වලාභීන් ලියාපදිංචි කිරීම ඇරඹේ
කම්කරු දෙපාර්තුමේන්තුවෙන් දැනුම්දීමක්
මරණ සහතිකය ඩිජිටල් වෙයි
ජැෆ්නා කිංග්ස් හිමිකාරීත්වය අවලංගු කෙරේ! පාලනය SLC සහ IPG වෙත!
තෙවන පාසල් වාරයේ ආරම්භය ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිවේදනයක්
ෂීක් හසීනා ආපසු එන්න හදයි: බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් ෂහාබුද්දීන් ඉල්ලා අස්වීමට සූදානම්!
කතානායකවරයාගෙන් මන්ත්‍රීවරුන්ට විශේෂ උපදෙසක්