ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට බෙල්ල දීමට සිදුවූයේ රනිල් වික්‍රමසිංහ අගමැතිව සිටි කාලයේ ගත් වැරදි තීන්දු නිසා බව ජාතික ජනබලවේගයේ ජනාධිපතිධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.
ඊයේ (17) මැල්සිරිපුර ප්‍රදේශයේ පැවැති ජනරැලියකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
“රනිල් වික්‍රමසිංහ කියනවා එයා ඇවිල්ලා තෙල්, ගෑස් දුන්නලු. 2015-19 එයා ආවේ නැත්තම් තෙල් ගෑස් නැතිවෙන්නේ නැහැ. ඩොලර් කෝටි 1,350ක් නැති කළා. ගෝඨාභය බිලිදුන්නා. ගෝඨාභය පව්. අරගොල්ලෝ කරපු අපරාධවලට අන්තිමේට ගෝඨාභය බෙල්ල දුන්නා. ඒ නිසා අපි රට අරගෙන ගෑස් නැති වෙයි, තෙල් නැතිවෙයි, විදුලිය නැති වෙයි කියනවා. බය වෙන්න එපා කිසිඳු භාණ්ඩයක් හිඟයකින් තොරව ලබාදෙනවා.”


උපවාසය අතහැරීමට සලේගෙන් කොන්දේසි
අද කාලගුණ නිවේදනය
වසර 23 කට පසු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලැබූ ජය
හිටපු ඇමතිවරයෙකුට එරෙහි තීරණාත්මක නඩු තීන්දු 4ක් අද
භාණ්ඩාගාරයෙන් නැති වුණු මුදල් ගැන කරුණු දැක්වීමට මහ බැංකුවට සතියක කාලයක්
සංඝ කතිකාවතක් ගැන මල්වතු මහ නාහිමිගෙන් ප්‍රකාශයක්
පින්නදූව අධිවේගී පිවිසුමේ බිහිසුණු අනතුරක්! පිරිසක් රෝහලට!
මා ඔය පාලම මතින් වාහන ගමනාගමනය සීමා කරයි – විකල්ප මාර්ග ගැනත් දැනුම්දීමක්
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගැන කතෝලික සභාවේ ස්ථාවරය
2026 උසස් පෙළ විභාගයේ කාලසටහන නිකුත් කරයි
ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන දිනය නිවේදනය කරයි
අධ්‍යාපනවේදී උපාධිධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක