මත්ද්රව්ය චෝදනාවකට අදාළව හෝමාගම පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගිය සැකකරුගේ පශ්චාත් මරණ පරීක්ෂණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබා දී තිබේ.
ඒ අදාළ මරණ පරීක්ෂණය කළුබෝවිල ශික්ෂණ රෝහලේදී අධිකරණ වෛද්ය නිලධාරියා විසින් සිදු කිරීමෙන් අනතුරුවයි.
පොලිසිය පැවසුවේ පශ්චාත් මරණ පරික්ෂණයෙන් අනතුරුව දේහය ඥාතීන් වෙත භාර දුන් බවය.
මෙලෙස මියගොස් ඇත්තේ කිරිවත්තුඩුව ප්රදේශයේ පදිංචිව සිටි 29 හැවිරිදි දෙදරු පියෙකි.
අදාළ සැකකරු හෝමාගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන සිරමැදිරියේ රඳවා සිටියදී හදිසියේ අසනීප වී රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබුණි.

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු 2ක් විවෘත වෙයි
ඇපල් සමාගමේ පළමු නම්යශීලී දුරකථනයට තාක්ෂණික දෝෂයක්! ඇපල් සමාගමෙන් තීරණයක්!
ධීවර කර්මාන්තය දියුණු කිරීමට නව ආයෝජන – ජනපති
කොමර්ෂල් බැංකුව සම්මානයෙන් පිදුම් ලබයි
පාකිස්ථානය පරදවා සුපිරි ජයක් ලැබූ ශ්රී ලංකාව අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි
නවසීලන්තයේ ජාත්යන්තර ශිෂ්ය වීසා නීති දැඩි වෙයි
අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්මේ අරමුණ ඇමති නලින්ද පහදයි
වතුර බාල්දියකට වැටී අවුරුද්දක සිඟිත්තෙකුට දිවි අහිමි වෙයි
ඩොලරයේ විකුණුම් මිල රු. 337 ආසන්නයට
මීගමුව බන්ධනාගාර ගැටුමින් මියගිය සහ තුවාල ලැබූ නිලධාරීන්ට විශේෂ වන්දියක්
ශිරන්ති රාජපක්ෂට අද සවස විවෘත හදවත් සැත්කමක්! නීතිඥයින් නාමල්ට ඇප ඉල්ලයි!
බැසිල් රාජපක්ෂව අත්අඩංගුවට ගන්න අධිකරණයෙන් විවෘත වරෙන්තුවක්