ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ධුරයෙන් ඉවත්විය යුතු බවත් ව්‍යවස්ථාවට අනුව තාවකාලිකව කතානායකවරයා ජනාධිපති ධුරයේ වැඩ බැලීම සඳහා පත් විය යුතු බවත් අද පැවති පක්ෂ නායකයින් යෝජනා කර තිබෙනවා.
නමුත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ධූරයෙන් ඉවත් වීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් පක්ෂ නායක රැස්වීමේදී මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නොහැකි වී තිබෙනවා.
ඒ අනුව, පක්ෂ නායකයින්ගේ බහුතර ඉල්ලීම මත ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට ලිඛිතව දැනුම් දීමට කථානායකවරයා තීරණය කර තිබෙනවා.
Twitter පණිවිඩයක් නිකුත් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් පවසන්නේ අගමැතිවරයා ඉල්ලා අස්වීමට එකඟතාවක් නොදැක්වීම නිසා සම්මුතියකට පැමිණීමට නොහැකි වූ බවයි.
අදාළ Twitter පණිවිඩය පහතින්,

රවුෆ් හකීම් මන්ත්‍රීවරයා එසේ ප්‍රකාශ කළද අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් වී සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට අවස්ථාව ලබා දීමට අගමැතිවරයා සූදානම් බව අගමැති කාර්යාලය පවසනවා.

සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සැරසෙයි
මෙසීගෙන් ගිනස් වාර්තා 4ක්
GIT විභාගයට අයදුම්පත් කැඳවයි
රජය අඩියක් පස්සට ගැනීමට තීරණය කරයි
අමෙරිකාවෙන් ලබා දුන් හෙලිකොප්ටර් 10 නිල වශයෙන් භාර ගැනේ
ඉදිරි ඡන්දවලදී ඇඟිල්ල පාට කිරීම නවතී?
ෆවුසිට එරෙහි පෙත්සමක විභාගය අවසන්
බදු ගෙවන්නන්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල රුපියල් බිලියන 550ක්
2027 සිට පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා නව චක්‍රලේඛයක්
සබරගමුව පළාතට නව ප්‍රධාන ලේකම්වරයෙක්
අද ඩොලරයේ ගැනුම් හා විකුණුම් මිල ගණන්
සරණ ගුණවර්ධනට බන්ධනාගාර රෝහලේ දොර වැසෙයි! පුස්තකාල සේවයට යොදවයි!