අද රාත්‍රියේ සිය හෙට අලුයම දක්වා දර්ශනීය උල්කාපාත වර්ෂා දෙකක් දැකගැනීමට නිරීක්ෂකයින්ට අවස්ථාව හිමිවේ.
ඇමරිකානු කාලගුණ විද්‍යා සංගමය පවසන්නේ The Southern Delta Aquariids සහ Alpha Capricornids ලෙස නම්කර ඇති එම උල්කා වර්ෂා අගෝස්තු 12 දක්වා ක්‍රියාකාරීව පවතිනු ඇති බවයි.
එහි උච්ඡතම අවස්ථාව 29 වැනිදා රාත්‍රියේ සිට 30 අලුයම දක්වා පවතින බව එම සංගමය පවසයි.
නාසා ආයතනයට අනුව, “වසරේ හොඳම උල්කාපාත වර්ෂාව” ලෙස සැලකෙන Perseids, දළ වශයෙන් සති දෙකකින් එනම් අගෝස්තු 12 රාත්‍රියේ සිට අගෝස්තු 13 උදෑසන දක්වා උපරිමයට පැමිණෙනු ඇත.
මෙම සිදුවීම ලොව පුරා විසිර සිටින ජනයාට නිරීක්ෂණය කළ හැකි අතර, සඳ නැති රාත්‍රිය අඳුරු අහස පවතින විට උල්කා වඩාත් හොඳින් නිරීක්ෂණය වීමේ වැඩි සම්භාවිතාවක් පවතී.

දියේ ගිලෙන දරුවන් දෙදෙනා බේරගන්න වැවට පැන්න පියාට දිවි අහිමි වෙයි
ෂී ජින්පින් ‘ඉතා සතුටින්’
බ්ලූම්බර්ග් දර්ශකයේ පෙරළියක්! ආසියාවේ ධනවත්ම කිරුළ ගෞතම් අදානිට!
දින 06කදී 26ක් දිය රකුසාට බිලි වෙයි
මත්ද්‍රව්‍ය සමග හසුවූ “දෙනුවන් පුතා” බහුදින යාත්‍රාවේ හිමිකරු අත්අඩංගුවට
අනිද්දා සිට කාලගුණයේ වෙනසක්
කුමාර ජයකොඩිගේ ඉල්ලා අස්වීම ගැන නාමල්ගෙන් නිවේදනයක්
අපරාධ රැසකට සම්බන්ධ කරන්දෙණියේ රාජු දිවයිනට රැගෙන එයි
රුසියානු තෙල් මිලදී ගැනීමට දුන් කාලය දීර්ඝ කරයි
ගල්අඟුරු ගෙන්වූ සමාගමෙන් රු. කෝටි 915ක් රඳවාගෙන
අවුරුදු 2යි මාස 2යි සති 2කට පසු ඩොලරයේ ඉහළම මිල අද වාර්තා වෙයි
රාගමදී කාන්තාවකගේ හිසකෙස් කැපූ පිරිස දැලේ! ප්‍රධාන සැකකාරිය ඇතුළු 5ක් අත්අඩංගුවට!