මාර්ගයේ ධාවනය වූ බස් රථයක් දකුණට හැරවීමේදී ඊට පිටුපසින් පැමිණි ටිපර් රථයක් බස් රථයේ ගැටී බස් රථය පෙරළීගොස් තිබේ.
එම අනතුරෙන් බස් රථයේ රියදුරු ඇතුළු එහි ගමන් කළ පුද්ගලයින් 44කට ආසන්න පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර ඇත.
පොලීසිය සඳහන් කළේ අද (15) දහවල් A9 මාර්ගයේ පලෙයි පොලිස් වසමේ මුහමාල ප්‍රදේශයේදී කිලිනොච්චිය දෙස සිට යාපනය දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මෙම අනතුරට මුහුණදී ඇති බවය.
තුවාලකරුවන් ඇතුළත් කර ඇත්තේ යාපනය, පලෙයි සහ කිලිනොච්චිය රෝහල්වලටය.

දියේ ගිලෙන දරුවන් දෙදෙනා බේරගන්න වැවට පැන්න පියාට දිවි අහිමි වෙයි
ෂී ජින්පින් ‘ඉතා සතුටින්’
බ්ලූම්බර්ග් දර්ශකයේ පෙරළියක්! ආසියාවේ ධනවත්ම කිරුළ ගෞතම් අදානිට!
දින 06කදී 26ක් දිය රකුසාට බිලි වෙයි
මත්ද්‍රව්‍ය සමග හසුවූ “දෙනුවන් පුතා” බහුදින යාත්‍රාවේ හිමිකරු අත්අඩංගුවට
අනිද්දා සිට කාලගුණයේ වෙනසක්
කුමාර ජයකොඩිගේ ඉල්ලා අස්වීම ගැන නාමල්ගෙන් නිවේදනයක්
අපරාධ රැසකට සම්බන්ධ කරන්දෙණියේ රාජු දිවයිනට රැගෙන එයි
රුසියානු තෙල් මිලදී ගැනීමට දුන් කාලය දීර්ඝ කරයි
ගල්අඟුරු ගෙන්වූ සමාගමෙන් රු. කෝටි 915ක් රඳවාගෙන
අවුරුදු 2යි මාස 2යි සති 2කට පසු ඩොලරයේ ඉහළම මිල අද වාර්තා වෙයි
රාගමදී කාන්තාවකගේ හිසකෙස් කැපූ පිරිස දැලේ! ප්‍රධාන සැකකාරිය ඇතුළු 5ක් අත්අඩංගුවට!