ඊයේ ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර දී පැවති “මිස් ශ්රී ලංකා නිව්යෝර්ක් රූ රැජිණ’තරඟය අතරතුර යම් කලබලකාරී තත්වයක් ඇතිව තිබෙනවා.
එහිදී දෙපිරිසක් අතර ගැටුමක් ඇතිව ඇති බවයි වාර්තා වන්නේ.
මෙම ගැටුමට තරගය සඳහා එක්ව සිටි සුරූපිනියන් ද මැදිව ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.
ප්රථම වරට ඇමරිකාවේ නිව්යෝර්ක් හි පැවති මෙම තරගය සඳහා තරගකාරියන් 14 දෙනෙකු තරග වැදී ඇති අතර ඔවුන්ට සහාය දැක්වීමට විශාල පිරිසක් එක්ව සිටි බව සඳහන්.
එහි සිටින ශ්රී ලාංකිකයින් ද මෙම අවස්ථාවට එක්ව සිටි අතර මෙරට කලාකරුවන් පිරිසක්ද ඊට සහභාගී වී ඇති බවයි වාර්තා වන්නේ.
අදාළ වීඩියෝව පහතින්.

ලොකු පැටීගේ රුපියල් ලක්ෂ 350ක දේපොළ තහනම්
උද්ධමනය තවදුරටත් ඉහළට
අභියාචනාධිකරණයට වැඩබලන සභාපතිවරයෙක්
නායයෑම් රතු නිවේදන
උසස් පෙළ ප්රායෝගික පරීක්ෂණ කාලසටහන නිකුත් කෙරේ
22 ගැන රහස් තීරණය කථානායක අතට
රට අනුරට ලැබී අදට වසර දෙකයි
120,000කට අලුතින් රජයේ රැකියා
වාරිමාර්ගයෙන් අනතුරු ඇඟවීමක්
අඩු පීඩන කලාපයක් වර්ධනය වෙයි
ඔක්තෝබර් මාසයේ තෙල් මිලට සහනාධාරයක් – ජනපති