ලොව ජනප්‍රිය Call of Duty වීඩියෝ ක්‍රීඩා මාලාවේ සම-නිර්මාතෘවරයෙකු වූ ප්‍රසිද්ධ ක්‍රීඩා නිර්මාණකරුවෙකු වන වින්ස් සැම්පෙලා, ලොස් ඇන්ජලීස් අධිවේගී මාර්ගයක සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව ඇත.
මියයන විට ඔහුගේ වයස අවුරුදු 55කි.
වාර්තා අනුව ෆෙරාරි රථයක් කොන්ක්‍රීට් බාධකයක ගැටී ගිනිගැනීමෙන්, රථයේ ගමන් කළ පුද්ගලයින් දෙදෙනාම එම ස්ථානයේදී මියගොස් තිබේ.
2003දී Jason West සහ Grant Collier සමඟ Call of Duty නිර්මාණය කළ වින්ස් සැම්පෙලා, Medal of Honor, Titanfall සහ Apex Legends වැනි ජනප්‍රිය ක්‍රීඩා රැසකටද දායක වී ඇත.
ඔහුගේ අභාවය වීඩියෝ ක්‍රීඩා ක්ෂේත්රයට විශාල පාඩුවක් ලෙස විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නව වැඩබලන කොමසාරිස් ජනරාල්වරයෙක්
GMOA තීරණයට එරෙහිව ඇමති නලින්ද සැර වෙයි
ජල කළමනාකරණය පිළිබඳව ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
නාමල් රාජපක්ෂගෙන් ජනපතිට බරපතළ චෝදනාවක්
“මන්චි” ජනතාවගේ බිස්කට් සන්නාමය ලෙස මෙවරත් පිදුම් ලබයි
පිල්ලෙයාන් රිමාන්ඩ්
IMF නියෝජිත පිරිස හා ජනපති අතර හමුවක්
ජාතික පාසල් අතරමැදි ශ්‍රේණිවල පුරප්පාඩු සඳහා අයදුම්පත් කැඳවයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩගන්න නව පුහුණුකරුවන් දෙදෙනෙක්
ඉරාකයේ සිටින ඇමරිකානුවන්ට වහාම ඉවත් වන්නැයි නිවේදනයක්
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැනුවත් කිරීමක්
ට්‍රම්ප්ගේ ප්‍රකාශයත් සමඟ රන් මිල පහත වැටෙයි