ඉන්දියාවේ 14 හැවිරිදි වෛභව් සූර්යවංශි, ලෝක ක්‍රිකට් ඉතිහාසයේ ‘ලැයිස්තු ඒ’ තරගයක ශතකයක් රැස්කළ ලාබාලතම ක්‍රීඩකයා ලෙස අද (24) නව වාර්තාවක් පිහිටුවා ඇත.
විජේ හසාරේ කුසලාන තරගාවලියේදී බිහාර් කණ්ඩායම නියෝජනය කරමින් ඔහු පන්දු 36කින් ශතකයක් රැස් කළ අතර, පන්දු 59කින් ලකුණු 150 සීමාව පසුකර ‘ලැයිස්තු ඒ’ ඉතිහාසයේ වේගවත්ම ලකුණු 150 වාර්තාවද හිමිකර ගත්තේය.
පන්දු 84කදී ලකුණු 190ක් රැස් කළ ඔහුගේ ඉනිමට හතරේ 16ක් සහ හයේ 15ක් ඇතුළත් විය.
2025 වසර ඔහුට සුවිශේෂී වසරක් වූ අතර, මෑතකදී IPL ඉතිහාසයේ ශතකයක් රැස්කළ ලාබාලතම ක්‍රීඩකයා බවටත් පත් විය.
එමෙන්ම මෙවර යොවුන් ලෝක කුසලානය සඳහා වන ඉන්දීය සංචිතයටද ඔහු ඇතුළත් කර ඇත.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නව වැඩබලන කොමසාරිස් ජනරාල්වරයෙක්
GMOA තීරණයට එරෙහිව ඇමති නලින්ද සැර වෙයි
ජල කළමනාකරණය පිළිබඳව ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
නාමල් රාජපක්ෂගෙන් ජනපතිට බරපතළ චෝදනාවක්
“මන්චි” ජනතාවගේ බිස්කට් සන්නාමය ලෙස මෙවරත් පිදුම් ලබයි
පිල්ලෙයාන් රිමාන්ඩ්
IMF නියෝජිත පිරිස හා ජනපති අතර හමුවක්
ජාතික පාසල් අතරමැදි ශ්‍රේණිවල පුරප්පාඩු සඳහා අයදුම්පත් කැඳවයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩගන්න නව පුහුණුකරුවන් දෙදෙනෙක්
ඉරාකයේ සිටින ඇමරිකානුවන්ට වහාම ඉවත් වන්නැයි නිවේදනයක්
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැනුවත් කිරීමක්
ට්‍රම්ප්ගේ ප්‍රකාශයත් සමඟ රන් මිල පහත වැටෙයි