අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා ලබන මාසයේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට නියමිතය.
රටේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන සමාලෝචනය කිරීමට සහ මෑතකදී සිදුවූ ස්වාභාවික විපත්වලින් පසු සහයෝගීතාවය ප්‍රකාශ කිරීම සඳහා කළමනාකාර අධ්‍යක්ෂවරිය මෙම සංචාරයේ නිරතවන බව IMF ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තු අධ්යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් සඳහන් කර ඇත.
ශ්‍රී ලංකාවට පැමිණි IMF නියෝජිත පිරිසට නායකත්වය දෙමින් ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් පවසා ඇත්තේ, කළමනාකාර අධ්‍යක්ෂවරියගේ ඉදිරි සංචාරයේ අරමුණ වන්නේ IMF සහාය ලබන වැඩසටහන යටතේ ප්‍රගතිය පිළිගැනීම සහ ව්‍යසනයෙන් බලපෑමට ලක් වූ ප්‍රජාවන්ට සෘජුවම සහාය වීම බවයි.
“වැඩසටහනේ සාර්ථකත්වය බැලීමට සහ ඔබ සමඟ අප ඇති සහයෝගීතාවය ප්‍රකාශ කිරීමට ඇය මෙහි පැමිණෙනු ඇත,” ඔහු ජනවාරි 28 වන දින ජනාධිපති අනුර කුමාර දිසානායකට පවසා තිබේ.

සැප්තැම්බර් අග සිදුවන ඉන්ධන මිල සංශෝධනය ගැන ඇමතිගෙන් ඉඟියක්
මොකක්ද මේ ඕස්ට්‍රේලියානුවන් හොයාගෙන එන ලාංකිකයෙකුට පේටන්ට් අයිතිය හිමි විශිෂ්ට පොහොර තාක්ෂණය ?
සෙලාන් බැංකුවෙන් විශේෂ ලීසිං පහසුකම්
අද පොතක් එළි දක්වා හිරගෙට යෑමට සැරසෙන ඤාණසාර හිමි
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ක්‍රිකට් රන් පදක්කම අභියසට
ක්‍රිකට් අතුරු කමිටුවේ තීරණයට එරෙහිව මිලියන 75ක වන්දි ඉල්ලා ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ වාණිජ මහාධිකරණය හමුවට
අද ලොකු වැස්සක්
පොලිස් සේවයට සමුදෙන අජිත් රෝහණට පොලිස්පතිගෙන් සුබපැතුම්
පොලීසියට අල්ලස් දෙන්න ගිය 5ක් කොටුවෙයි
මහවැලි ගඟ අවට පහත් බිම් ආශ්‍රිතව සුළු ගංවතුර අවදානමක්
සරසවි සිසුන්ට නොමිලේ ඇස් කණ්ණාඩි
ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද රාත්‍රියේ