විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අයර්ලන්තයට එරෙහිව පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 6ක් දැවී ලකුණු 163ක් රැස්කිරීමට සමත් විය.
ඒ අනුව අයර්ලන්තයට ලකුණු 164ක ඉලක්කයක් හිමිවිය.
‘B’කාණ්ඩය යටතේ පැවැත්වෙන පළමු තරගය ලෙසින් මෙය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.
ශ්‍රී ලංකා ඉනිම වේගයෙන් ඔසවා තැබූ කමිඳු මෙන්ඩිස් පන්දු 19කින් ලකුණු 44ක් රැස්කිරීමට සමත් වූ අතර, එම ඉනිමට හයේ පහර 2ක් හා හතරේ පහර 4ක් ඇතුළත් විය.
ඔහු කුසල් මෙන්ඩිස් සමගින් 5වන කඩුල්ලට පන්දු 30කින් ලකුණු 67ක සබඳතාවක්ද ගොඩනැගූහ.
ඉනිමේ අවසානය දක්වා කඩුල්ලේ රැඳී සිටි කුසල් වටිනා ලකුණු 56ක් ශ්‍රී ලංකා ඉනිමට කළේය.

දියේ ගිලෙන දරුවන් දෙදෙනා බේරගන්න වැවට පැන්න පියාට දිවි අහිමි වෙයි
ෂී ජින්පින් ‘ඉතා සතුටින්’
බ්ලූම්බර්ග් දර්ශකයේ පෙරළියක්! ආසියාවේ ධනවත්ම කිරුළ ගෞතම් අදානිට!
දින 06කදී 26ක් දිය රකුසාට බිලි වෙයි
මත්ද්‍රව්‍ය සමග හසුවූ “දෙනුවන් පුතා” බහුදින යාත්‍රාවේ හිමිකරු අත්අඩංගුවට
අනිද්දා සිට කාලගුණයේ වෙනසක්
කුමාර ජයකොඩිගේ ඉල්ලා අස්වීම ගැන නාමල්ගෙන් නිවේදනයක්
අපරාධ රැසකට සම්බන්ධ කරන්දෙණියේ රාජු දිවයිනට රැගෙන එයි
රුසියානු තෙල් මිලදී ගැනීමට දුන් කාලය දීර්ඝ කරයි
ගල්අඟුරු ගෙන්වූ සමාගමෙන් රු. කෝටි 915ක් රඳවාගෙන
අවුරුදු 2යි මාස 2යි සති 2කට පසු ඩොලරයේ ඉහළම මිල අද වාර්තා වෙයි
රාගමදී කාන්තාවකගේ හිසකෙස් කැපූ පිරිස දැලේ! ප්‍රධාන සැකකාරිය ඇතුළු 5ක් අත්අඩංගුවට!