ගෘහ නිර්මාණ ශිල්පීන්, ඉංජිනේරුවන් සහ ප්‍රමාණ සමීක්ෂයන් සඳහා ඇබෑර්තු රාශියක් සෞදි අරාබියේ ඇති හෙයින් සුදුසුකම්ලත් ශ්‍රී ලංකිකයන්ගෙන් තොරතුරු රැස්කරන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කරයි.
සෞදි අරාබියේ ආරම්භ කිරීමට සැලසුම්කර ඇති දැවැන්ත ඉදිකිරීම් ව්‍යාපෘතියක වෘත්තීය රැකියා අවස්ථා ලබාගැනීමට කැමති වෘත්තිකයන්ට ඒ සඳහා ඉල්ලුම් කළ හැකි බව ද විදේශ සේවා නියුක්ති කාර්යංශය කියයි.
එම රැකියා අවස්ථා සඳහා යොමුවීමට කැමැත්තක් දක්වන්නන් මේ මස 5 වැනි දිනට පෙර www.slbfe.lk යන වෙබ් අඩවිය ඔස්සේ ප්රසිද්ධකර ඇති තොරතුරුවලට අනුව ලියාපදිංචි විය යුතු බව ද එම කාර්යංශය කියයි.

ව්‍යාජ උපාධි සහතික සැකසූ ජාවාරමක් වටලයි
දිවයිනේ වැඩිම වැස්ස නාවලපිටියෙන්
වහලය මත සවිකරන සූර්යය පැනල සඳහා වන සීමා ඉවත්කිරීමට සැලසුම්
සැප්තැම්බර් අග සිදුවන ඉන්ධන මිල සංශෝධනය ගැන ඇමතිගෙන් ඉඟියක්
මොකක්ද මේ ඕස්ට්‍රේලියානුවන් හොයාගෙන එන ලාංකිකයෙකුට පේටන්ට් අයිතිය හිමි විශිෂ්ට පොහොර තාක්ෂණය ?
සෙලාන් බැංකුවෙන් විශේෂ ලීසිං පහසුකම්
අද පොතක් එළි දක්වා හිරගෙට යෑමට සැරසෙන ඤාණසාර හිමි
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ක්‍රිකට් රන් පදක්කම අභියසට
ක්‍රිකට් අතුරු කමිටුවේ තීරණයට එරෙහිව මිලියන 75ක වන්දි ඉල්ලා ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ වාණිජ මහාධිකරණය හමුවට
අද ලොකු වැස්සක්
පොලිස් සේවයට සමුදෙන අජිත් රෝහණට පොලිස්පතිගෙන් සුබපැතුම්
පොලීසියට අල්ලස් දෙන්න ගිය 5ක් කොටුවෙයි