අවිස්සාවේල්ල මාරඹේ සමුපකාර ග්‍රාමීය බැංකුවට ඇතුළු වූ පුද්ගලයන් තිදෙනකු රුපියල් ලක්ෂ පහකට අධික මුදල් සහ රන් ආභරණ අඩංගු සේප්පුවක් රැගෙන ගොස් ඇතැයි අවිස්සාවේල්ල පොලිසිය පවසනවා.
සොරාගෙන ගිය රන් භාණ්ඩවල වටිනාකම මෙතෙක් නිශ්චිත ලෙස ගණනය කර නොමැති බව පොලිසිය සදහන් කරයි.
වෑන් රථයකින් පැමිණි තිදෙනකුගෙන් යුත් කල්ලිය ඉබි යතුරු කඩා බැංකුව තුළට ඇතුළු වී ඇතැයි පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබේ.

ශ්‍රී ලංකා පිල අසීරු අඩියක
“ඒ ඒකාබද්ධ විපක්ෂය මේ ඒකාබද්ධ විපක්ෂය නොවේ..” – ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් නිවේදනයක්
ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ නව සභාපති පුටුවට විශ්‍රාමික අද්මිරාල්වරයෙක්
22 ගැන ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනමත විචාරණයක් සහ පූර්ණ විනිසුරු මඬුල්ලක විමසුමක් ඉල්ලයි
පාස්කු නඩුවේ තීන්දුව ලබාදීමට දින නියම වෙයි
2027 වසරේ ශිෂ්‍යත්ව, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කරයි
පෞද්ගලික අංශයටත් කෝච්චි සීසන් ඔන්ලයින් ගන්න අවස්ථාව
ICCයෙන් ජයිස්වාල්ට සහ අසිතට ලැබුණු දඩ
එල්නිනෝ හමුවේ විදුලි කප්පාදුවක්?
මෙරට එක්සත් ජනපද තානාපති එරික් මයර් දිවයිනට
ලොව වයස්ගතම තැනැත්තිය සිය 117 වැනි උපන්දින සමරයි
රුපියල ශක්තිමත් වෙයි