Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සේප්පු පිටින් බැංකු කොල්ලකන ලංකාවේ ඉන්න අලුත්ම තාලයේ හොරු

4 years ago

අවිස්සාවේල්ල මාරඹේ සමුපකාර ග්‍රාමීය බැංකුවට ඇතුළු වූ පුද්ගලයන් තිදෙනකු රුපියල් ලක්ෂ පහකට අධික මුදල් සහ රන් ආභරණ අඩංගු සේප්පුවක් රැගෙන ගොස් ඇතැයි අවිස්සාවේල්ල පොලිසිය පවසනවා.

සොරාගෙන ගිය රන් භාණ්ඩවල වටිනාකම මෙතෙක් නිශ්චිත ලෙස ගණනය කර නොමැති බව පොලිසිය සදහන් කරයි.

වෑන් රථයකින් පැමිණි තිදෙනකුගෙන් යුත් කල්ලිය ඉබි යතුරු කඩා බැංකුව තුළට ඇතුළු වී ඇතැයි පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *