අමෙරිකාවේ නිව් මෙක්සිකෝ ප්‍රාන්ත අධිකරණයක් විසින් සමාජ මාධ්‍ය දැවැන්තයෙකු වන Meta සමාගමට දරුවන්ගේ මානසික සෞඛ්‍යයට හානි කිරීම සහ ඔවුන් ලිංගික සූරාකෑමට ගොදුරු වීමේ අවදානමට ලක් කිරීම සම්බන්ධයෙන් ඩොලර් මිලියන 375 ක් ගෙවන ලෙස නියෝග කර තිබෙන බව විදෙස් මධ්‍ය වාර්ථා කරනවා.
නිව් මෙක්සිකෝවේ ජූරි සභිකයින් අඟහරුවාදා මෙම තීන්දුව ලබා දුන්නේ සති හයක නඩු විභාගයකින් පසුවයි.
ළමා ආරක්ෂණ ගැටළු සම්බන්ධයෙන් ප්‍රාන්තයක් විසින් මෙටා සමාගමට එරෙහිව සාර්ථකව නඩු පවරා සාර්ථක වී ඇති පළමු අවස්ථාව මෙය වන අතර ඉන්ස්ටග්‍රෑම්, ෆේස්බුක් සහ වට්ස්ඇප් හි මව් සමාගම වන මෙටා, එහි වේදිකා තරුණයින්ගේ මානසික සෞඛ්‍යයට බලපාන ආකාරය සම්බන්ධයෙන් නඩු රැල්ලකට මුහුණ දී සිටින බව විදෙස් මාධ්‍ය වාර්ථා කරනවා.

පෙට්‍රල් දමා බිරිඳට ගිනි තැබූ නරුම සැමියා කළ පාපොච්චාරණය
අවස්ථාවක් ලැබුණොත් අද වුණත් රට භාරගන්න සූදානම් – දිලිත්
ශ්‍රී ලංකාව පරදා හොංකොං පිල ලැබූ රග්බි ජය
දුම්රිය එන්ජිමක් පීලි පනී
මහනුවර මහල් හයකින් යුත් ගොඩනැගිල්ලක කොටසක් කඩා වැටී දෙදෙනෙකු තුවාල
සජිත්ගෙන්, ජනපති අනුරට විශේෂ දුරකථන ඇමතුමක්
මෙවර LPL තරගාවලියට ඉන්දියානු ක්‍රීඩකයින් ගණන 12ක්
ජංගම දුරකථන මිල නගී
මෙරට සෞඛ්‍ය සේවාවේ දැවැන්ත පෙරළියක්! Colposcopy යන්ත්‍ර 18ක් රෝහල් පද්ධතියට!
පළාත් සභා මැතිවරණය ගැන ටිල්වින් සිල්වාගෙන් ප්‍රකාශයක්
ධවල මන්දිරය අසල වෙඩි තැබීමක්
මහින්ද ඉල්ලා අස්වීම බාර දෙයි?