පෞද්ගලික රථවාහන සහ වාණිජ කටයුතු සඳහා යොදා ගන්නා වාහන ඇතුළුව වාහන ආනයනය සඳහා වූ වියදම 2026 වසරේ පෙබරවාරි මාසය තුළ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 194ක් වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 2025 ජූනි මාසයෙන් පසු මාසික වාහන ආනයන වියදම ඩොලර් මිලියන 200 සීමාවට වඩා පහළට පැමිණි පළමු අවස්ථාව මෙය වනු ඇත.
2026 ජනවාරි මාසයේ දී වාහන ආනයනය වෙනුවෙන් ඩොලර් මිලියන 224ක වියදමක් දරා තිබුණි. ඒ අනුව 2026 වසරේ ජනවාරි-පෙබරවාරි කාලපරිච්ඡේදය සඳහා රථ වාහන ආනයන මුළු වියදම එක්සත් ජනපද ඩොලර් මිලියන 418ක් වේ.
2025 වසර තුළ රථ වාහන ආනයන සඳහා වූ මුළු වියදම ඩොලර් මිලියන 2,047ක් ලෙස වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව මීට පෙර සඳහන් කළේය.

වසර 20කට පසු බංග්ලාදේශය දණ ගැස්වූ ශ්‍රී ලංකාව
ඉරාන නාවික බුද්ධි අධ්යක්ෂ මණ්ඩලයේ ප්‍රධානී ජීවිතක්ෂයට
අමෙරිකානු ප්‍රහාරක ජෙට් යානයක් බිම හෙලීමට ඉරානය සමත් වෙයි
කන්දකාඩුවලින් රැඳවියන් 4ක් පළායයි
ජලය කප්පාදු කරන පැය ගණන සීමා කිරීමට තීරණයක්
ඇමෙරිකාවේ ‘සාමයේ පාගමන’ අප්‍රේල් 21 ලංකාවට! භික්ෂූහු දින හතක් දිවයින පුරා පාගමනින් වඩිති!
සෙව්වන්දිගේ උපන්දින කේක් සිද්ධිය ගැන CIDය පරීක්ෂණ අරඹයි
මහනුවර සිසුන් මියගිය අනතුරේ රියැදුරු රිමාන්ඩ්
GMOA හෙට යළිත් වර්ජනයක් කැඳවයි
ඇමති විජිත සහ රුසියානු නියෝජ්‍ය විදේශ ඇමති අතර හමුවක්
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල යළිත් ඉහළට
අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචා කළ විදෙස් ජාතිකයින් 147 දෙනකු හලාවතදී අත්අඩංගුවට