පොළොන්නරුව කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයෙන් රැඳවියන් සිව් දෙනෙකු පළාගොස් තිබේ.
අද (03) දහවල් කාලයේ දී එම රැඳවියන් පුනරුත්තාපන මධ්‍යස්ථානයෙන් පළාගොස් ඇති බව වාර්තා වේ.
පළාගිය රැඳවියන් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිට පොලිස් නිලධාරීන් සහ යුද හමුදා නිලධාරීන් එක්ව විමර්ශන ආරම්භ කර ඇති බව සඳහන්ය.
කෙසේවෙතත් අදාළ රැඳවියන් පුනරුත්තාපන මධ්‍යස්ථානයෙන් පළා යාමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

වසර 20කට පසු බංග්ලාදේශය දණ ගැස්වූ ශ්‍රී ලංකාව
ඉරාන නාවික බුද්ධි අධ්යක්ෂ මණ්ඩලයේ ප්‍රධානී ජීවිතක්ෂයට
අමෙරිකානු ප්‍රහාරක ජෙට් යානයක් බිම හෙලීමට ඉරානය සමත් වෙයි
වාහන ආනයනය පහළට
ජලය කප්පාදු කරන පැය ගණන සීමා කිරීමට තීරණයක්
ඇමෙරිකාවේ ‘සාමයේ පාගමන’ අප්‍රේල් 21 ලංකාවට! භික්ෂූහු දින හතක් දිවයින පුරා පාගමනින් වඩිති!
සෙව්වන්දිගේ උපන්දින කේක් සිද්ධිය ගැන CIDය පරීක්ෂණ අරඹයි
මහනුවර සිසුන් මියගිය අනතුරේ රියැදුරු රිමාන්ඩ්
GMOA හෙට යළිත් වර්ජනයක් කැඳවයි
ඇමති විජිත සහ රුසියානු නියෝජ්‍ය විදේශ ඇමති අතර හමුවක්
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල යළිත් ඉහළට
අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචා කළ විදෙස් ජාතිකයින් 147 දෙනකු හලාවතදී අත්අඩංගුවට