හලාවත, අඹකදවිල සහ ඉරණවිල ප්‍රදේශයේ පිහිටි හෝටලයක් තුළ පවත්වාගෙන ගිය අන්තර්ජාල මූල්‍ය වංචා මධ්‍යස්ථානයක් වැටලීමට කොළඹ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් අද (03) පියවර ගෙන තිබේ.
මෙම වැටලීමේදී මූල්‍ය වංචාවලට සම්බන්ධ බවට සැකකෙරෙන විදේශිකයන් 147 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පිරිස අතර චීන, මැලේසියානු සහ වියට්නාම ජාතිකයන් සිටින බව පොලිසිය පවසයි.
වැටලීම සිදුවන අවස්ථාවේදී හෝටලයෙන් පැන යාමට උත්සාහ කළ චීන ජාතිකයන් දෙදෙනෙකු උස් ස්ථානයකින් බිමට වැටීමෙන් තුවාල ලබා ඇති අතර, ඔවුන් මේ වන විට හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
එමෙන්ම අදාළ වැටලීමේදී ලැප්ටොප් පරිගණක 143 ක්, ඩෙක්ස්ටොප් පරිගණක 120 ක් සහ ජංගම දුරකථන 370 ක් ද නිලධාරින් භාරයට ගෙන තිබේ.

මහනුවර සිසුන් මියගිය අනතුරේ රියැදුරු රිමාන්ඩ්
GMOA හෙට යළිත් වර්ජනයක් කැඳවයි
ඇමති විජිත සහ රුසියානු නියෝජ්‍ය විදේශ ඇමති අතර හමුවක්
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල යළිත් ඉහළට
අමෙරිකානු හමුදා මාණ්ඩලික ප්‍රධානියාට වහාම තනතුරෙන් ඉවත්වන ලෙසට නියෝග
‘GR 11’ සහල් ආනයනය සඳහා ගැසට් නිවේදනයක්
එෂාන් මාලිංගගේ සුපිරි දස්කම් SRH පිලට ජය ගෙන දෙයි
අප්‍රේල් 16 සහ 17 රජයේ සේවකයින්ට ‘Work From Home’ ?
A/L වලට A3ක් ගත්ත 14 හැවිරිදි සුමනධම්ම පොඩි හාමුදුරුවෝ! O/L කරලා තියෙන්නේ අවුරුදු 12න්!
අද ගිගුරුම් සහිත වැසි වැටෙන ප්‍රදේශ
ඔරියන් යානය පෘථිවි කක්ෂය පසුකර සඳට තවත් ළංවෙයි
බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නව වැඩබලන කොමසාරිස් ජනරාල්වරයෙක්