Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

litro gas price - ලිට්‍රෝ ගෑස් මිල

ලිට්‍රෝ සමාගමෙන් දැනුම්දීමක්

4 hours ago

මැයි මාසය තුළ ගෑස් බෙදාහැරීම අඛණ්ඩව සිදුකරන බව ලිට්‍රෝ සමාගම පවසනවා.

එම සමාගම සඳහන් කළේ, අප්‍රේල් මාසය සදහා පමණක් ගෑස් මෙට්‍රික් ටොන් 20,500 මෙරටට ලැබී ඇති අතර, තවත් මෙට්‍රික් ටොන් 17,500 ක තොග ද ලැබීමට නියමිත බවයි.

එමෙන්ම, තවත් ගෑස් මෙට්‍රික් ටොන් 20,000 නෞකාවක් දකුණු අප්‍රිකාව හරහා මාලදිවයින වෙත ළඟාවීමට නියමිත අතර, ඒ අනුව මැයි මාසය සඳහා ද අවශ්‍ය තරම් ගෑස් පවතින බවයි ලිට්‍රෝ සමාගම වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *