ඉරානය සහ අමෙරිකාව අතර පවතින දරුණු යුදමය වාතාවරණය හමුවේ, ක්‍රියාත්මක වූ සටන් විරාමය තවදුරටත් දීර්ඝ කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ.
මෙම තීරණය ප්‍රකාශයට පත් කෙරුණේ කලින් නියම කර තිබූ සටන් විරාම කාලය අවසන් වීමට පැය කිහිපයකට පෙරය.
සිය X සහ Truth Social ගිණුම් හරහා පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති ට්‍රම්ප් සඳහන් කළේ, සාම සාකච්ඡා සඳහා මැදිහත්කරු ලෙස කටයුතු කරන පාකිස්තාන රජය කළ ඉල්ලීමකට අනුව තමන් මෙම තීරණය ගත් බවයි.
පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් සහ එරට හමුදා ප්‍රධානියා කළ ඉල්ලීම පරිදි, ඉරාන නායකයින් සහ නියෝජිතයින් එක්සත් සාම යෝජනාවක් ඉදිරිපත් කරන තෙක් එල්ල කිරීමට සැලසුම් කර තිබූ ප්‍රහාර නතර කිරීමට ජනාධිපතිවරයා එකඟ වී තිබේ.

සුරේෂ් සලේට එරෙහි නඩුවට අද ලැබුණු නියෝගය
ලාල්කාන්ත පවු! විමල් වීරවංශගෙන් ප්‍රකාශයක්!
රාජාංගනය සද්ධාරතන හිමි අවසන් තීරණය මැයි 20 වනදා
ප්‍රේමලාල් ජයසේකරට ඇප
LPL තරගාවලිය පැවැත්වෙන කාලසීමාවේ වෙනසක්
විශ්වවිද්‍යාල පාඨමාලා සඳහා අයැදුම්පත් කැඳවීම පිළිබඳව දැනුම්දීමක්
තරුණයෙකුට දිවි අහිමි කළ රිය අනතුර
ජනශක්ති මූලික කොටස් නිකුතුවට තුන්ගුණයක ඉල්ලුමක්
මාර්ග නීති කඩ කරන රියදුරන් අල්ලන්න පොලීසියෙන් අලුත් වැඩක්
වැඩිහිටි දීමනාව ගැන දැනුම්දීමක්
අද අව් වැසි තත්ත්වය