Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

විශ්වවිද්‍යාල පාඨමාලා සඳහා අයැදුම්පත් කැඳවීම පිළිබඳව දැනුම්දීමක්

4 hours ago

පසුගිය උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත පදනම්ව උපාධි පාඨමාලා සදහා අයදුම් කිරීම ලබන 27 වනදා සිට ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිවේදනය කර තිබෙනවා.

එම අයදුම්පත් මාර්ගගත ක්‍රමය ඔස්සේ භාර ගන්නා බවයි එහි උප සභාපති මාහාචාර්ය වසන්ත ලියනගේ ප්‍රකාශ කර සිටියේ.

වැඩිදුරටත් ඔහු ප්‍රකාශ කර සිටියේ අයදුම්පත් යොමු කිරීම සදහා අයදුම්කරුවන්ට සති තුනක කාලසීමාවක් ලබා දෙන බවයි.

එමෙන්ම විශ්වවිද්‍යාල උපාධි පාඨමාලා සදහා අයදුම් කිරීමේ උපදෙස් ඇතුළත් අත්පොත ඉදිරි දින කිහිපය ඇතුළත නිකුත් කරන බවයි ප්‍රකාශ කර සිටියේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *