අස්වැසුම් සුබසාධක ප්රතිලාභ යෝජනා ක්‍රමය යටතේ අප්‍රේල් මාසයට අදාළ වැඩිහිටි දීමනා හෙට (22) බැංකු වෙත යොමුකරන බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය ප්‍රකාශ කළා.
ඒ අනුව, පළමු අදියරේ අවුරුදු 70 ට වැඩි වැඩිහිටියන් 617,406 දෙනෙකුට සහ දෙවන අදියරේ වැඩිහිටියන් 72,525 දෙනෙකුට මෙලෙස මුදල් බැර කෙරෙනු ඇති.
අදාල ප්‍රතිලාභීන්ට සිය ප්‍රතිලාභී දීමනාව හෙට සිට අස්වැසුම ප්‍රතිලාභී ගිණුම් මගින් ලබාගත හැකි බවයි සුබසාධක ප්රතිලාභ මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.

විශ්වවිද්‍යාල පාඨමාලා සඳහා අයැදුම්පත් කැඳවීම පිළිබඳව දැනුම්දීමක්
තරුණයෙකුට දිවි අහිමි කළ රිය අනතුර
ජනශක්ති මූලික කොටස් නිකුතුවට තුන්ගුණයක ඉල්ලුමක්
මාර්ග නීති කඩ කරන රියදුරන් අල්ලන්න පොලීසියෙන් අලුත් වැඩක්
අත්අඩංගුවට ගත් ප්‍රේමලාල් ජයසේකර අද අධිකරණයට
ඉරානය සමඟ සටන් විරාමය දීර්ඝ කිරීමට ට්‍රම්ප්ගෙන් තීරණයක්
අද අව් වැසි තත්ත්වය
ඇමති ලාල්කාන්තගෙන් පෞද්ගලික නාලිකාවකට එරෙහිව ජනමාධ්‍ය අමාත්‍යාංශයට ලිපියක්
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ගැන හිටපු ජනපතිනි චන්ද්‍රිකාගෙන් අනාවරණයක්
මෙරට මුහුදු සීමාව ආසන්නයේදී ඉරාන සබඳතා පැවැත්වූ ඉන්ධන නැවක් අමෙරිකානු හමුදා භාරයට
ප්‍රකට නිරූපණ ශිල්පී චන්දිමාල් ජයසිංහට විමල් වීරවංශගෙන් බරපතළ චෝදනාවක්
දහම් පාසල් ගුරු විභාගයේ අයැදුම් කාලය දිගු කරයි