මාර්ග නීති කඩකරමින් අනීතික අයුරින් යම්කිසි අයෙකු රිය පදවන්නේ නම් ඒ පිලිබද දැනුම් දීම සදහා පොලිසිය විසින් whatsapp දුරකථන අංකයක් හදුන්වා දි තිබෙනවා.
ඒ අනුව අදාල ස්ථානය සහ දිනය සටහන් කර එම සිද්ධින්වල අදාළ කෙටි විඩියෝවක් 070 47 55 600 යන අංකට whatsapp කරන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කළා.


සුරේෂ් සලේට එරෙහි නඩුවට අද ලැබුණු නියෝගය
ලාල්කාන්ත පවු! විමල් වීරවංශගෙන් ප්‍රකාශයක්!
රාජාංගනය සද්ධාරතන හිමි අවසන් තීරණය මැයි 20 වනදා
ප්‍රේමලාල් ජයසේකරට ඇප
LPL තරගාවලිය පැවැත්වෙන කාලසීමාවේ වෙනසක්
විශ්වවිද්‍යාල පාඨමාලා සඳහා අයැදුම්පත් කැඳවීම පිළිබඳව දැනුම්දීමක්
තරුණයෙකුට දිවි අහිමි කළ රිය අනතුර
ජනශක්ති මූලික කොටස් නිකුතුවට තුන්ගුණයක ඉල්ලුමක්
වැඩිහිටි දීමනාව ගැන දැනුම්දීමක්
ඉරානය සමඟ සටන් විරාමය දීර්ඝ කිරීමට ට්‍රම්ප්ගෙන් තීරණයක්
අද අව් වැසි තත්ත්වය