Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ශ්‍රී ලංකා මාලදිවයින්-ජනපතිවරුන් අද හමුවෙති

32 minutes ago

දිවයිනට පැමිණ සිටින මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර හමුවක් අද පෙරවරුවේ පැවැත්වෙනවා.

රාජ්‍ය සංචාරයක් සඳහා ඊයේ පස්වරුවේ දිවයිනට පැමිණි මාලදිවයින් ජනාධිපතිවරයා මෙරට රැදී සිටින කාලය තුළ අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද අත්සන් තැබීමට නියමිතයි.

මාලදිවයින් ජනාධිපතිවරයාගේ මෙරට සංචාරය හේතුවෙන් ඊයේ පස්වරුවේ සිට අනිද්දා දක්වා කොළඹ නගරය ආශ්‍රිතව රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය ප්‍රකාශ කළා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *