ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා තමිල්නාඩු මැතිවරණයෙන් ජයගත් තලපති විජේට සිය සුබාශිංසන එක් කර තිබේ.
සිය X ගිණුමෙහි සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර ඇත.
– උපුටා ගැනීම –
“අතිවිශිෂ්ට ජයග්‍රහණයක් වෙනුවෙන් සී. ජෝසප් විජේ මහතාට සුබ පැතුම්! සැබෑ කාර්යය දැන් ආරම්භ වන අතර, ඉදිරි අභියෝග ජය ගැනීමට සහ ජනතාවට අර්ථවත් ප්රතිලාභ ලබා දීමට ඔබට සහ ඔබේ කණ්ඩායමට ශක්තිය සහ අධිෂ්ඨානය ලැබේවායි මම ප්‍රාර්ථනා කරමි.
ජාතීන් දෙකෙහිම ජනතාවට බලපාන කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමඟ ශක්තිමත් සහ වඩාත් ධනාත්මක සම්බන්ධතාවයක් බලාපොරොත්තු වෙමි. ඔබට සහ ඔබේ කණ්ඩායමට මගේ සුබ පැතුම්…
– උපුටා ගැනීම අවසන් –

සුගීෂ්වර බණ්ඩාරගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්
තලපති විජේගේ රියදුරාගේ පුතාටත් මන්ත්‍රී අසුනක් හිමිවෙයි
දැඩි කොන්දේසි මත කපිල චන්ද්‍රසේනට ඇප
පාර්ලිමේන්තුවේ හදිසි විවාදයක්
පාසල් ළමුන් ප්‍රවාහනය කළ වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි! සිසුන් 13ක් රෝහලට! (වීඩියෝ)
ඉරාන ප්‍රහාර හමුවේ ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල වේගයෙන් ඉහළට
හෙට සිට වෙනස්වන කාලගුණය
දශක 5ක ආධිපත්‍ය බිඳ දමමින් සුපිරි නළු විජේ ලැබූ ජය
ජූලි 1ට කලින් පෙරපාසල් ලියාපදිංචිය අනිවාර්ය කරයි
ඉරානය ලෝක සිතියමෙන් ඉවත් කරනවා! ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්!
තමිල්නාඩු දේශපාලනය උඩුයටිකුරු වෙයි! හිටපු මහ ඇමතිට අසුනත් අහිමි වෙයි!
2026 මුල් මාස 03දී වාහන ආනයනය සඳහා වැය වූ මුදල