Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සුගීෂ්වර බණ්ඩාරගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

4 hours ago

නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර මහතා ඇතුළු පිරිසක් අද (05) මානව හිමිකම් කොමිසන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ පසුගිය(28) වැනිදා මුදල් ලේකම් හර්ශන සූරියප්පෙරුම මහතාගේ නිවස අසලට ගොස් විරෝධතාවකට ගිය නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර මහතා ඇතුළු පිරිසට හර්ෂණ සූර්යා පෙරුම මහතාගේ ආදාරකරුවන් පිරිසක් විසින් අසූචි ප්‍රහාරයක් සහ පහර දීමක් කළ බවට චෝදනා කරමින්.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *