වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියෙකු අද (11) බන්ධනාගාර ගොඩනැගිල්ලකින් ඇද වැටී ජීවිතක්ෂයට පත්ව ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග තහවුරු කරයි.
මෙලෙස මියගොස් ඇත්තේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාළ මහතා ඝා#නය කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ වැරදිකරුවෙකු වී බන්ධනාගාර ගත කර සිටි පුද්ගලයෙකි.
ම#ණකරු ගොඩනැගිල්ලෙන් ඇදවැටීමෙන් අනතුරුව ඔහු රෝහල් ගත කර කිරීමට පියවර ගෙන තිබේ.
ඉන් අනතුරුව ඔහු මිය ගොස් ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

බොර තෙල් මිල යළි ඉහළට
මෙරට ජනගහනයෙන් 84% ක් ඇස් දන්දීමට කැමැත්ත පළ කරයි
ත්‍රිකුණාමලයේ බිලිඳු මරණය සිදු වූයේ වෛද්‍යවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය නිසාද? GMOA වෙතින් පැහැදිලි කිරීමක්
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම්
වේල්ල වීදිය පොලිස් ස්ථානය ඉදිරිපිට ගොඩනැගිල්ලක ගින්නක්! ගිනි නිවන රථ 10ක් කැඳවයි!
විමල් වීරවංශගේ බිරිඳගේ පාස්පෝට් නඩුව යළි කැඳවීමට දින නියම වෙයි
ත්‍රිකුණාමල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකු සහ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරියකගේ වැඩ තහනම් කරයි
අවධානයෙන් සිටින්න! ඉදිරි පැය 48 තීරණාත්මකයි! කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්!
ගොම ප්‍රහාරයට සාධාරණයක් ඉල්ලා සුගීෂ්වරගෙන් UN එකට ලිපියක්
ජල ගාස්තු සංශෝධනය පිළිබඳ අවසන් තීරණය ගන්නා දිනය
හිටපු ආණ්ඩුකාර විලී ගමගේ අල්ලස් කොමිසම හමුවට
දින 3ක සිට අතුරුදන් ව සිටි පුද්ගලයෙකුගේ මළසිරුර කුඹුරකින් හමුවෙයි