අමෙරිකාව විසින් කෙටුම්පත් කරන ලද සාම යෝජනාවට ඉරානය දැක්වු ප්‍රතිචාරය ජනාධිපති ට්‍රම්ප් ප්‍රතික්ෂේප කිරීමත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල යළි ඉහළ ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .
ඒ අනුව WTI බොරතෙල් බැරලයක මිල 4.5 % කින් ඉහළ ගොස් ඇති අතර එහි අගය අමෙරිකානු ඩොලර් 99.76 ලෙසයි දැක්වෙන්නේ .
එමෙන්ම බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක නව මිල අමෙරිකානු ඩොලර් 105.50 ලෙස සටහන්ව ඇති අතර එය 4.12% කින් ඉහළ ගොස් තිබෙනවා .

මෙරට ජනගහනයෙන් 84% ක් ඇස් දන්දීමට කැමැත්ත පළ කරයි
ත්‍රිකුණාමලයේ බිලිඳු මරණය සිදු වූයේ වෛද්‍යවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය නිසාද? GMOA වෙතින් පැහැදිලි කිරීමක්
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම්
අමරකීර්ති ඝාතන නඩුවේ වැරදිකරුවෙක් බන්ධනාගාර ගොඩනැගිල්ලෙන් බිමට වැටී මරුට
වේල්ල වීදිය පොලිස් ස්ථානය ඉදිරිපිට ගොඩනැගිල්ලක ගින්නක්! ගිනි නිවන රථ 10ක් කැඳවයි!
විමල් වීරවංශගේ බිරිඳගේ පාස්පෝට් නඩුව යළි කැඳවීමට දින නියම වෙයි
ත්‍රිකුණාමල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකු සහ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරියකගේ වැඩ තහනම් කරයි
අවධානයෙන් සිටින්න! ඉදිරි පැය 48 තීරණාත්මකයි! කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්!
ගොම ප්‍රහාරයට සාධාරණයක් ඉල්ලා සුගීෂ්වරගෙන් UN එකට ලිපියක්
ජල ගාස්තු සංශෝධනය පිළිබඳ අවසන් තීරණය ගන්නා දිනය
හිටපු ආණ්ඩුකාර විලී ගමගේ අල්ලස් කොමිසම හමුවට
දින 3ක සිට අතුරුදන් ව සිටි පුද්ගලයෙකුගේ මළසිරුර කුඹුරකින් හමුවෙයි