Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඩොලරයේ විකුණුම් මිල තවදුරටත් ඉහළට

3 hours ago

ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (18) දිනයේද පහළ අගයක් ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව, අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල අද සටහන් වූයේ රුපියල් 326.7405ක් ලෙසයි.

එහි විකුණුම් මිල අද දිනයේ සටහන් වූයේ රු. 334.2668ක් ලෙසයි.

ගල්ෆ් රටවල මුදල් ඒකක ඇතුළු විදේශ මුදල් ඒකක කිහිපයකට සාපේක්ෂවද ශ්‍රී ලංකා රුපියලේ සුළු වෙනසක් දක්නට ලැබෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *