Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

බොරතෙල් මිල සැලකිය යුතු ලෙස පහළට

6 minutes ago

ශ්‍රී ලංකා වේලාවෙන් අද (27) පස්වරු 4.30 පමණ වන විට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන්වල කැපීපෙනෙන පහළ යාමක් වාර්තා වී තිබුණි.

ඒ අනුව WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 90.29ක් දක්වා 3.83%කින්, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 96.65ක් දක්වා 2.94% කින් සහ මර්බන් බොරතෙල් බැරලයක මිල ඩොලර් 90.80ක් දක්වා 4.47%ක් ලෙසින් පහළ ගොස් තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *