ලෝක ක්‍රිකට් ඉතිහාසයේ බිහි වූ විශිෂ්ටතම ක්‍රීඩකයෙකු වන ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් මහතාගේ අභාවය වෙනුවෙන් බාබඩෝස් රජය විසින් ජාතික ශෝක දින ප්‍රකාශයට පත් කර තිබේ.
බාබඩෝස්හි උපත ලබා, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් අමිල මෙහෙවරක් ඉටුකළ සෝබර්ස් මහතා අභාවප්‍රාප්ත වන විට 89 වැනි වියේ පසුවිය. සිය 90 වැනි උපන්දිනය සැමරීමට තවත් දින 11ක් ඉතිරිව තිබියදී ඊයේ (17) ඔහු මෙලෙස මෙලොවින් සමුගත්තේය.
සමස්ත ක්‍රිකට් ලෝකයම දැඩි කම්පාවට පත්කළ ශ්‍රීමත් ගාෆීල්ඩ් ශාන්ත ඕබින් සෝබර්ස්ගේ අභාවය සිදු වූ දිනය මෙන්ම, ඔහුගේ අවසන් කටයුතු සිදුකරන දිනය ද ජාතික ශෝක දින ලෙස ප්‍රකාශයට පත් කිරීමට බාබඩෝස් රජය පියවර ගෙන ඇත. ඒ අනුව එම දිනවලදී බාබඩෝස් රාජ්‍යයේ ජාතික කොඩි අඩකුඹු කර තැබීමට ද නියමිතය.

පොලිස් සැරයන්වරයෙකුට දිවි අහිමි කළ මාරක අනතුර
මේ ලාංඡනය නැත්නම් සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය සහ අලෙවිය තහනම්
රඛිත-චරිත් හරක්කටාගෙන් ගත්තු ලක්ෂ 1,200න් කොටසක් හිමිනමක් ලවා පොලිසියේ ලොක්කන්ට දීලා?
අමෙරිකාව සහ ඉරානය අතර දරුණු සටන්
පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ පළමු වරට වෙනසක්! 2026 ශූරයන්ට ‘ශූරතා මුදු’!
අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාරට එරෙහි විශ්වාසභංගය ලබන සතියේ කථානායකට
Jaffna Kings කණ්ඩායමේ සම හිමිකරු රිමාන්ඩ් කිරීමට නියෝග
නොවැම්බරයේ ඩෙංගු වැඩි වෙයි ද ?
එතෙක් මෙතෙක් ඉතිහාසයේ බිහි වූ සුපිරි ක්‍රිකට් පුරාවෘත්තයක් වූ සර් ගාෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි
හිටපු පොලිස්පති CDගේ සියදිවි නසාගැනීම ගැන තොරතුරු රැසක් හෙළිවෙයි
බන්ධනාගාර ගැටලු විසඳන්න ජනපති අනුර සෘජුව මැදිහත් වෙයි
බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන අයට වැඩ වරදිනු ලකුණු! මාස 6ක සිරදඬුවම්?