2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම අගෝස්තු මස 04 වනදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව එම විභාග කටයුතු අවසන් වනතුරු මෙම තහනම බලපැවත්වෙනු ඇත.
එම කාලයේදී උසස් පෙළ විභාගය සඳහා අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සහ ඒවා බෙදාහැරීම සිදු නොකළ යුතුය.
එමෙන්ම විභාග ප්‍රශ්න පත්‍රවලට ප්‍රශ්න ලබාදෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබා දෙන බවට පෝස්ටර්, බැනර් අත්පත්‍රිකා විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රසිද්ධි කිරීම හෝ එවැනි දෑ ළඟ තබා ගැනීම සපුරා තහනම් වේ.
2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය 2026 අගෝස්තු 10 වෙනිදා සිට සැප්තැම්බර් 05 වෙනිදා දක්වා මධ්‍යස්ථාන 2532ක පැවැත්වීමට නියමිතව තිබේ.

අයහපත් කාලගුණයෙන් පුද්ගලයන් 6ක් අතුරුදන්
ගෝඨාභයගේ රිට් පෙත්සමේ සවිස්තරාත්මක වාර්තාව
කඳන ජල පවිත්‍රාගාරයෙන් ජලය සැපයෙන ප්‍රදේශ රැසකට හෙට ජල කප්පාදුවක්
අයහපත් කාලගුණයෙන් වැසුණු මාර්ග ගැන RDAයෙන් දැනුම්දීමක්
නිවසක් මතට පස් කන්දක් කඩා වැටී කාන්තාවක් මරුට! තිදෙනෙක් අතුරුදන් වෙයි!
ආරක්ෂක අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්
හරක් කටාට ලබාදුන් තීන්දුවට එරෙහිව නීතිපතිගෙන් අභියාචනයක්
දෙමළ, මුස්ලිම් දේශපාලන පක්ෂ හා ජනපති අතර හමුවක්
මිනෙත්ගේ පිත්ත සහ තරින්දගේ පන්දුව බ්ලූම්ෆීල්ඩ් U23 අවසන් මහා තරගයට ගෙන යයි
මහනුවර සහ නුවරඑළියේ සියලු පාසල් හෙට වැසෙයි
කඩුගන්නාව – ගනේතැන්න අතර මාර්ගය වසා දමයි
මහවැලි ගඟ ආශ්රිත පහත්බිම්වලට ගංවතුර අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක්