පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මේ වනවිට ප්‍රදේශ කිහිපයක මාර්ග රැසක් තාවකාලිකව වාහන ගමනාගමනයට නවතා තිබේ.
මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු අනුරාධ හෙට්ටිආරච්චි මහතා පවසා සිටියේ අද (03) දහවල් සිට කඩුගන්නාවේ පැවති අවදානම හේතුවෙන් වාහන ධාවනය සම්පූර්ණයෙන්ම නවතා දැමූ බවය.
වසා දැමුණු මාර්ගයන් පිළිබඳ තොරතුරු පහතින් දැක්වේ.
දේදුගල – තලම්පිටිය, දොලොස්බාගේ 6km ප්‍රදේශය
කොළඹ – නුවර මාර්ගයේ 95km – 99km දක්වා වූ කඩුගන්නාව ප්‍රදේශය
අවිස්සාවේල්ල – හැටන්, නුවරඑළිය මාර්ගයේ 66km ප්‍රදේශය
නාවලපිටිය – ගිනිගත්හේන් 4/2 බෝක්කුව ප්‍රදේශය
අවිස්සාවේල්ල – හැටන්, නුවරඑළිය මාර්ගයේ 32km ප්‍රදේශය
දඬගල පාලම්පිටිය දොලොස්බාගය 6km ප්‍රදේශය
මාවනැල්ල – හෙම්මාතගම ගම්පොළ මාර්ගය 19km සිට 21km දක්වා ප්‍රදේශය
යටියන්තොට – පූනගල, මීනගල ප්‍රදේශයේ 21km ප්‍රදේශය

අයහපත් කාලගුණයෙන් පුද්ගලයන් 6ක් අතුරුදන්
ගෝඨාභයගේ රිට් පෙත්සමේ සවිස්තරාත්මක වාර්තාව
කඳන ජල පවිත්‍රාගාරයෙන් ජලය සැපයෙන ප්‍රදේශ රැසකට හෙට ජල කප්පාදුවක්
නිවසක් මතට පස් කන්දක් කඩා වැටී කාන්තාවක් මරුට! තිදෙනෙක් අතුරුදන් වෙයි!
ආරක්ෂක අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්
හරක් කටාට ලබාදුන් තීන්දුවට එරෙහිව නීතිපතිගෙන් අභියාචනයක්
දෙමළ, මුස්ලිම් දේශපාලන පක්ෂ හා ජනපති අතර හමුවක්
මිනෙත්ගේ පිත්ත සහ තරින්දගේ පන්දුව බ්ලූම්ෆීල්ඩ් U23 අවසන් මහා තරගයට ගෙන යයි
මහනුවර සහ නුවරඑළියේ සියලු පාසල් හෙට වැසෙයි
කඩුගන්නාව – ගනේතැන්න අතර මාර්ගය වසා දමයි
මහවැලි ගඟ ආශ්රිත පහත්බිම්වලට ගංවතුර අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක්
ඉදිරි පැය 24 කාලගුණය ගැන දැනුම්දීමක්