Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අයහපත් කාලගුණය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක පාසල් අවශ්‍ය පරිදි වසා තැබීමට අවසර

12 minutes ago

පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින්, මධ්‍යම පළාතේ හැටන් සහ නුවරඑළිය අධ්‍යාපන කලාපවලට අයත් සියලුම පාසල් වසා තබන්නේ ද, නැද්ද යන්න පිළිබඳ තීරණය කිරීම එම පාසල්වල විදුහල්පතිවරුන් වෙත පවරා තිබේ.

ඒ අනුව අදාළ පාසල්වල විදුහල්පතිවරුන්ට පවතින අහයපත් කාලගුණික තත්ත්වය යටතේ එම පාසල් පවත්වන්නේද නැතිද යන්න තීරණය කළ හැකි බවට පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *