ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් අද මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට කැඳවා තිබෙනවා.
ඒ, ඔහු විසින් පොලිස්පතිවරයා සම්බන්ධයෙන් සිදුකරන ලද ප්‍රකාශයක් පිළිබඳ විමර්ශන සඳහායි.
ඒ අනුව පෙරවරු 10.30ට එම කාර්යාංශය හමුවේ පෙනී සිටිමට නියමිතයි.
මේ අතර, පොලිස්පතිවරයා සම්බන්ධයෙන් තමන් කළ ප්‍රකාශය වැරදි ලෙස අර්ථ නිරූපණය කර ඇති බව සාගර කාරියවසම් මහතා සඳහන් කළා.
පොලිස්පතිවරයාට එල්ල වී ඇතැයි කියන තර්ජනයක් සම්බන්ධයෙන් සාගර කාරියවසම් මහතා කළ ප්‍රකාශය බරපතල තත්ත්වයක් ලෙස සලකා, ඒ පිළිබඳව වැඩිදුර විමර්ශන පැවැත්වීම සඳහා බලධාරීන් මෙම පියවර ගෙන තිබෙනවා.

හිටපු සුපිරි ක්‍රීඩක අරවින්ද ද සිල්වාගේ මව අභාවප්‍රාප්ත වෙයි
සනත් ජයසූරියට හිමි වූ නවතම සන්නාම තානාපති ධූරය
රුමේෂ් තරංග හෙට දිවයිනට
විමල්, ගම්මන්පිල සහ දිලිත් ඇතුළු පිරිසට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව ගැන අභියාචනාධිකරණයෙන් තීරණයක්
නාමල් රාජපක්ෂව එයාර්බස් ගනුදෙනුවේ සැකකරුවෙකු ලෙස නම් කරයි
පුෂ්පීකා ද සිල්වාගේ රූ රැජිණ කිරුළ ඉවත්කළ සිද්ධියේ විත්තිකාරියන් නිදොස් කොට නිදහස්
ශ්‍රී ලංකාවේ උපන් කැම්සිට නෝර්වේ රටේ ඉහළ පුටුවක්
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
ගෙවල් නැති අයට සුබ ආරංචියක්
සැප්තැම්බර් අග ඉන්ධන මිල සංශෝධනයක්? බලශක්ති ඇමතිගෙන් ඉඟියක්
දයාසිරි ජයසේකරගෙන් ජාත්‍යන්තරයට පැමිණිල්ලක්
පාසල් සිසුන්ට සුභ ආරංචියක්