පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ලබන සැප්තැම්බර් මස මුල් සතියේදී නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය පවසනවා.
විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු මේ මස 20 වැනිදා ආරම්භ කර 25 වැනිදා වන විට අවසන් කිරීමට නියමිතයි.
විභාගය සඳහා සිංහල මාධ්‍යයෙන් අයදුම්කරුවන් 220,366 ක් ද, දෙමළ මාධ්‍යයෙන් අයදුම්කරුවන් 73,723ක් ද ලෙස සමස්ත වශයෙන් අයදුම්කරුවන් 294,089 ක් පෙනී සිටි බවත් ශිෂ්‍යත්ව විභාගය සඳහා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 488ක් සහ ප්‍රාදේශීය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන 32ක් පැවැති බවත් විභාග කොමසාරිස් ජනරාල්වරිය වැඩිදුරටත් කියා සිටියා.
පහ වසර ශිෂ්‍යත්ව විභාගය ඊයේ (09) විභාග මධ්‍යස්ථාන 2,723කදී පැවත්වූ අතර කිසිදු ගැටලුවකින් තොරව විභාගය පැවැත්වූ බව ද ඇය වැඩිදුරටත් පවසා තිබුණා .

හිටපු සුපිරි ක්‍රීඩක අරවින්ද ද සිල්වාගේ මව අභාවප්‍රාප්ත වෙයි
සනත් ජයසූරියට හිමි වූ නවතම සන්නාම තානාපති ධූරය
රුමේෂ් තරංග හෙට දිවයිනට
විමල්, ගම්මන්පිල සහ දිලිත් ඇතුළු පිරිසට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව ගැන අභියාචනාධිකරණයෙන් තීරණයක්
නාමල් රාජපක්ෂව එයාර්බස් ගනුදෙනුවේ සැකකරුවෙකු ලෙස නම් කරයි
පුෂ්පීකා ද සිල්වාගේ රූ රැජිණ කිරුළ ඉවත්කළ සිද්ධියේ විත්තිකාරියන් නිදොස් කොට නිදහස්
ශ්‍රී ලංකාවේ උපන් කැම්සිට නෝර්වේ රටේ ඉහළ පුටුවක්
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
ගෙවල් නැති අයට සුබ ආරංචියක්
සැප්තැම්බර් අග ඉන්ධන මිල සංශෝධනයක්? බලශක්ති ඇමතිගෙන් ඉඟියක්
දයාසිරි ජයසේකරගෙන් ජාත්‍යන්තරයට පැමිණිල්ලක්
පාසල් සිසුන්ට සුභ ආරංචියක්