විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීමට යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත අද (18) අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.
මේ මඟින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස 67 දක්වාත්, අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ 65 දක්වාත්, අනෙකුත් පහළ අධිකරණ විනිසුරුවන්ගේ වයස 62 දක්වාත් ඉහළ යනු ඇත.
කෙසේ වෙතත්, මෙම පනත් කෙටුම්පත්වලට එරෙහිව සභාව තුළ විරෝධතාව දක්වන අතරම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කිරීමට සමගි ජන බලවේගය ප්රමුඛ විපක්ෂය තීරණය කර තිබේ.

අද කාලගුණ නිවේදනය
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට නව සභාපතිවරයෙක්
ට්‍රම්ප්ගේ තර්ජනයත් සමඟ බොරතෙල් මිල යළි ඉහළට
රතු නිවේදන නිකුත් කර තිබූ තවත් අපරාධකරුවෙක් දිවයිනට රැගෙන එයි
ශිරාන් බාසික් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර
මාස 02කට පසු ඩොලරයේ අඩුම අගය අද
මහනුවර ඇසළ පෙරහැර නැරඹීමට එන ජනතාවට පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්
ට්‍රම්ප් ඕමානයට අනතුරු අඟවයි
බැංකු ලොක්කන් රටින් ඩොලර් පැන්නූ හැටි අධිකරණයේදී හෙළිවෙයි! ලක්ෂ ගණනින් සන්තෝෂම් ලැබිලා!
ප්‍රකට හොලිවුඩ් නිළි හේඩන් පැනිටියර් දිවි ගමනට සමුදෙයි
අල්ලස් ගත් පොලීසියේ සිව්දෙනාට ඇප
අස්වැසුම ප්‍රතිලාභීන්ට දැනුම්දීමක්