මෙම මාසයට අදාළ අස්වැසුම දීමනාව අනිද්දා (19) ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම්වලට බැර කිරීමට නියමිතව තිබෙනවා.
සුබසාධක ප්රතිලාභ මණ්ඩලය නිවේදනය කළේ, අස්වැසුම ප්රතිලාභ යෝජනා ක්රමයේ පළමු අදියරේ ප්‍රතිලාභී පවුල් 999,502 කට මෙම දීමනාව හිමිවන බවයි.
එමෙන්ම, දෙවන අදියරේ පවුල් 212,955 කට ද අස්වැසුම ප්රතිලාභ දීමනාව 19 වනදා ලබාදෙන බවයි සුබසාධක ප්රතිලාභ මණ්ඩලය සඳහන් කළේ.

අල්ලස් ගත් පොලීසියේ සිව්දෙනාට ඇප
ශ්‍රී ලංකා ඉනිම හැඩ කළ සොනාල්ගෙන් ශතකයක්
බැංකු කළමනාකරුවන් සිව්දෙනෙකු FCID අත්අඩංගුවට
ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි
ගංජා හේනකින් අල්ලස් ගත් පොලිසියේ 4ක් අත්අඩංගුවට
iPhone 18 මාදිලිය එළිදැක්වීම කල් යයි
දින 11ක් පුරා බාර් වසා තැබෙන ප්‍රදේශ පිළිබඳව දැනුම්දීමක්
පාසල් නිවාඩුවේ දරුවන් ගැන අවධානයෙන් සිටින්න! රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් විශේෂ අනතුරු ඇඟවීමක්!
මෙය මගේ අවසාන තරග වාරය විය හැකියි! ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පාපන්දු පිටියෙන් සමුගැනීමේ ඉඟි පළ කරයි!
අද වැසි වැටෙන ප්‍රදේශ
මහල් නිවාසයකින් ඇදවැටී 12 හැවිරිදි දරුවෙකු මරුට