අමෙරිකානු ඩොලර් බිලියනයක පමණ මුදලක් විදෙස් රටවලට නීතිවිරෝධී ක්‍රමයට රටින් පිටකිරීමේ සිදුවීමට ප්‍රධාන පෞද්ගලික බැංකු හතරක කළමනාකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසිනි.
ඔවුන් සිව්දෙනාම අදාළ පෞද්ගලික බැංකු තුළදීම අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.
මෙවැනි අත්අඩංගුවට ගැනීමක් ශ්‍රී ලංකාව තුළ සිදුවූ පළමු අවස්ථාව මෙය බවෙ පොලීසිය සඳහන් කළේය.
අදාළ නිලධාරීන් හතරදෙනාට මෙම ජාවාරම් සිදුකළ ප්‍රධාන පුද්ගලයා විසින් සතිපතා මුදල් ලබාදීම් සිදුකර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ඒ අනුව එක් අයෙකුට සතියකට රුපියල් 30,000, 50,000 සහ ලක්ෂය බැගින් මුදල් ලබාදී ඇති බවත් වාර්තා වේ.
අත්අඩංගුවට ගත් බැංකු කළමනාකරුවන් සිව්දෙනාගෙන් එක් අයෙකුට රුපියල් ලක්ෂ 10ක පමණ මුදලකුත් එක් අවස්ථාවක ලබාදී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් සිදුකරනු ලබයි.අමෙරිකානු ඩොලර් බිලියනයක පමණ මුදලක් විදෙස් රටවලට නීතිවිරෝධී ක්‍රමයට රටින් පිටකිරීමේ සිදුවීමට ප්‍රධාන පෞද්ගලික බැංකු හතරක කළමනාකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසිනි.
ඔවුන් සිව්දෙනාම අදාළ පෞද්ගලික බැංකු තුළදීම අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.
මෙවැනි අත්අඩංගුවට ගැනීමක් ශ්‍රී ලංකාව තුළ සිදුවූ පළමු අවස්ථාව මෙය බවෙ පොලීසිය සඳහන් කළේය.
අදාළ නිලධාරීන් හතරදෙනාට මෙම ජාවාරම් සිදුකළ ප්‍රධාන පුද්ගලයා විසින් සතිපතා මුදල් ලබාදීම් සිදුකර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ඒ අනුව එක් අයෙකුට සතියකට රුපියල් 30,000, 50,000 සහ ලක්ෂය බැගින් මුදල් ලබාදී ඇති බවත් වාර්තා වේ.
අත්අඩංගුවට ගත් බැංකු කළමනාකරුවන් සිව්දෙනාගෙන් එක් අයෙකුට රුපියල් ලක්ෂ 10ක පමණ මුදලකුත් එක් අවස්ථාවක ලබාදී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් සිදුකරනු ලබයි.

ප්‍රකට හොලිවුඩ් නිළි හේඩන් පැනිටියර් දිවි ගමනට සමුදෙයි
අල්ලස් ගත් පොලීසියේ සිව්දෙනාට ඇප
අස්වැසුම ප්‍රතිලාභීන්ට දැනුම්දීමක්
ශ්‍රී ලංකා ඉනිම හැඩ කළ සොනාල්ගෙන් ශතකයක්
ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි
ගංජා හේනකින් අල්ලස් ගත් පොලිසියේ 4ක් අත්අඩංගුවට
iPhone 18 මාදිලිය එළිදැක්වීම කල් යයි
දින 11ක් පුරා බාර් වසා තැබෙන ප්‍රදේශ පිළිබඳව දැනුම්දීමක්
පාසල් නිවාඩුවේ දරුවන් ගැන අවධානයෙන් සිටින්න! රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් විශේෂ අනතුරු ඇඟවීමක්!
මෙය මගේ අවසාන තරග වාරය විය හැකියි! ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පාපන්දු පිටියෙන් සමුගැනීමේ ඉඟි පළ කරයි!
අද වැසි වැටෙන ප්‍රදේශ
මහල් නිවාසයකින් ඇදවැටී 12 හැවිරිදි දරුවෙකු මරුට