ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ශිරාන් බාසික් ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහි මත්ද්‍රව්‍ය නඩුව එළඹෙන ඔක්තෝබර් මස 02 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු නයෝමි වික්‍රමසේකර මහත්මිය අද (08) නියෝග කළාය.
අද (08) දින නඩුව කොළඹ මහාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී, පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ භාරයේ රඳවාගෙන සිටින විත්තිකාර ශිරාන් බාසික් නමැත්තා එම කාර්යාංශයේ නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
කරුණු සලකා බැලීමෙන් අනතුරුව විනිසුරුවරිය නඩුව නැවත කැඳවීම සඳහා ඔක්තෝබර් 02 වනදා දක්වා කල් තැබීමට තීන්දු කළාය.

විදුහල්පතිවරුන් 4000ක් බඳවා ගැනීමට පියවර
අල්ලස් කොමිසම චමල් රාජපක්ෂගෙන් පැය 2කට ආසන්න කාලයක් ප්‍රශ්න කරයි
කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති හිමියන් ගමන් ගත් රථය අනතුරට ලක්වෙයි
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ ආචාර්ය අජිත් රෝහණ 38 වසරක පොලිස් සේවය නිම කරයි
අද කාලගුණ නිවේදනය!
රිමාන්ඩ් භාරයේ සිටින නාමල් රාජපක්ෂ අද පාර්ලිමේන්තුවට
අල්ලස් ගත් විදුහල්පතිවරයෙක් අත්අඩංගුවට
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං අද දිවයිනට
මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට විදෙස් ගමන් තහනමක් ඉල්ලයි!
වාහනයක් ගන්න සිහින දකින්නන්ට සුබ ආරංචියක්!
පාර්ලිමේන්තු එන්න නාමල් කළ ඉල්ලීමට මැතිසබේ ලේකම් දැක්වූ ප්‍රතිචාර
හෙට කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්