රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන සංඝනායක කතරගම කිරි වෙහෙර රාජමහා විහාරාධිපති රාජකිය පණ්ඩිත කොබවක ධම්මින්ද හිමියන් ගමන් ගත් රථය මත්තල දී අනතුරකට ලක්ව තිබෙනවා.
ඊයේ (07) රාත්‍රී 09.00ට පමණ මත්තල පිවිසුම අසල දී මාර්ගයේ සිටි මී ගවයෙකුගේ වැදී මෙම රථය පෙරළි මාර්ගයෙන් ඉවතට විසි වී ඇති බව සඳහන්.
රථයේ ආරක්ෂක වායු බැලුන් හේතුවෙන් විහාරාධිපති හිමියන්ට කිසිදු අනතුරක් සිදුව නොමැති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

විදුහල්පතිවරුන් 4000ක් බඳවා ගැනීමට පියවර
අල්ලස් කොමිසම චමල් රාජපක්ෂගෙන් පැය 2කට ආසන්න කාලයක් ප්‍රශ්න කරයි
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ ආචාර්ය අජිත් රෝහණ 38 වසරක පොලිස් සේවය නිම කරයි
ශිරාන් බාසික් කොළඹ මහාධිකරණයට
අද කාලගුණ නිවේදනය!
රිමාන්ඩ් භාරයේ සිටින නාමල් රාජපක්ෂ අද පාර්ලිමේන්තුවට
අල්ලස් ගත් විදුහල්පතිවරයෙක් අත්අඩංගුවට
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං අද දිවයිනට
මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට විදෙස් ගමන් තහනමක් ඉල්ලයි!
වාහනයක් ගන්න සිහින දකින්නන්ට සුබ ආරංචියක්!
පාර්ලිමේන්තු එන්න නාමල් කළ ඉල්ලීමට මැතිසබේ ලේකම් දැක්වූ ප්‍රතිචාර
හෙට කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්