පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා එයාර්බස් නඩුවට අදාළව ඔක්තෝබර් 13 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාව අද (29) උදෑසන කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආවේය.
ඒ, ආන්දෝලනාත්මක ‘ක්‍රිෂ්’ ගනුදෙනුවට අදාළ නඩු කටයුත්ත සහ එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළවය.
‘ක්‍රිෂ්’ ගනුදෙනුවට අදාළව අල්ලස් කොමිසම විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පවරනු ලැබූ නඩුවකදී නාමල් රාජපක්ෂ මහතා එහි සිව්වන සැකකරු ලෙස නම් කරනු ලැබීය.

හිටපු ඇමතිට ෆවුසිට ලොකු දඩයක්! ප්‍රසිද්ධියේ සමාව ඉල්ලන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග
නාමල් ඇප නැති වූ නඩුවල සම්පූර්ණ විස්තරේ
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 2 සහ 6 ශ්‍රේණි සඳහා නව විෂය මාලා 2027දී
රත්නපුර ප්‍රදේශ කිහිපයකට හෙට පැය 13ක් ජල කප්පාදුවක්
කටුනායක ගුවන්තොටුපොළ ගැන කැබිනට් තීරණයක්
ඥානසාර හිමිට වරෙන්තු
රේණුක පෙරේරාට ඇප
ගෝඨාභය අධිකරණයට
උදය ගම්මන්පිල නිදොස් කොට නිදහස්
බද්දේගමදී වෙඩි කෑ තිදෙනාම මිය යයි
ධම්මිකගේ හේලීස් තවත් වැඩකට අත ගසයි! සුපිරි වෙළෙඳසැල් ජාලයක්!
ඉන්ධන සඳහා සහනාධාරයක්! කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවෙයි!