ආපදා කළමනාකරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ නෙදර්ලන්ත රජය විසින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට ලබාදී තිබූ සුඛෝපභෝගී වාහනයක් පෞද්ගලික පරිහරණයට යොදා ගැනීමෙන් හිටපු අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහතා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.
ඒ අනුව රුපියල් ලක්ෂ 66ක මුදලක් වන්දි ලෙස රජයේ ඒකාබද්ධ අරමුදලට ගෙවන ලෙස හිටපු අමාත්‍යවරයාට නියෝග කර ඇති බව සඳහන්.
මීට අමතරව, අවභාවිත කළ වාහනයේ ඡායාරූපයක් සමඟ සමාව ඉල්ලා භාෂා තුනෙන්ම පුවත්පත් දැන්වීම් පළ කරන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

නාමල් ඇප නැති වූ නඩුවල සම්පූර්ණ විස්තරේ
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 2 සහ 6 ශ්‍රේණි සඳහා නව විෂය මාලා 2027දී
රත්නපුර ප්‍රදේශ කිහිපයකට හෙට පැය 13ක් ජල කප්පාදුවක්
කටුනායක ගුවන්තොටුපොළ ගැන කැබිනට් තීරණයක්
ඥානසාර හිමිට වරෙන්තු
රේණුක පෙරේරාට ඇප
ගෝඨාභය අධිකරණයට
උදය ගම්මන්පිල නිදොස් කොට නිදහස්
බද්දේගමදී වෙඩි කෑ තිදෙනාම මිය යයි
ධම්මිකගේ හේලීස් තවත් වැඩකට අත ගසයි! සුපිරි වෙළෙඳසැල් ජාලයක්!
ඉන්ධන සඳහා සහනාධාරයක්! කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවෙයි!