ශ්‍රී ලංකා සංචාරයක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි, සංචාරකයන් වෙත ආහාරපාන හා නවාතැන් පහසුකම් සපයන ආයතන සඳහා කොන්දේසිවලට යටත්ව සැර අඩු මත්පැන් අලෙවි කිරීම සඳහා අවසර ලබා දීමේ යෝජනාව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබෙනවා .
ඊට කැබිනට් අනුමැතිය හිමිව ඇති බවයි වාර්තා වන්නේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරන්නේ “සංචාරක කර්මාන්තයේ ප්‍රගමනය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය යටතේ ලියාපදිංචි සංචාරකයන් වෙත ආහාරපාන හා නවාතැන් පහසුකම් සපයන ආයතන සඳහා කොන්දේසිවලට යටත්ව මෘදු මත්පැන් බලපත්‍ර ලබාදීම සම්බන්ධව මා විසින් සිදුකරන ලද ඉල්ලීමට කැබිනට් අනුමැතිය ලබාගැනීමට හැකිවීම පිළිබඳව සතුටට පත් වෙමි . මේ තුළින් සංචාරක කර්මාන්තයට ඉදිරියේ විශාල යහපත් බලපෑමක් එල්ලවනු ඇතැයි අපේක්ෂා කරමි.” යනුවෙනුයි.

ශ්‍රී ලංකා පිල අසීරු අඩියක
“ඒ ඒකාබද්ධ විපක්ෂය මේ ඒකාබද්ධ විපක්ෂය නොවේ..” – ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් නිවේදනයක්
ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ නව සභාපති පුටුවට විශ්‍රාමික අද්මිරාල්වරයෙක්
22 ගැන ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනමත විචාරණයක් සහ පූර්ණ විනිසුරු මඬුල්ලක විමසුමක් ඉල්ලයි
පාස්කු නඩුවේ තීන්දුව ලබාදීමට දින නියම වෙයි
2027 වසරේ ශිෂ්‍යත්ව, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කරයි
පෞද්ගලික අංශයටත් කෝච්චි සීසන් ඔන්ලයින් ගන්න අවස්ථාව
ICCයෙන් ජයිස්වාල්ට සහ අසිතට ලැබුණු දඩ
එල්නිනෝ හමුවේ විදුලි කප්පාදුවක්?
මෙරට එක්සත් ජනපද තානාපති එරික් මයර් දිවයිනට
ලොව වයස්ගතම තැනැත්තිය සිය 117 වැනි උපන්දින සමරයි
රුපියල ශක්තිමත් වෙයි