ලිට්රෝ ගෑස් මිල ඉහළ දැමීමට ඉල්ලීමක් කර තිබෙන බව එම සමාගමේ නව සභාපති මුදිත පීරිස් මහතා පවසනවා.
ඒ අනුව 12.KG සිලින්ඩරයක මිල රුපියල් 210කින් පමණ වැඩි කිරීමට බලාපොරොත්තු වන බවයි ඔහු පැවසුවේ.