නඩත්තු කටයුතු සඳහා නොරොච්චෝල බලාගාරයේ ජනන යන්ත්‍රයක් හෙට(17) සිට අක්‍රිය කිරීමත් සමග දැනට සිදු කෙරෙන විදුලි කප්පාදුව ලබන සඳුදා (20) සිට පැය එකහමාරකින් පමණ දීර්ඝ කිරීමට සිදුවනු ඇති බවයි විදුලි ඉංජිනේරු සංගමය සඳහන් කරනවා.
ඒ අනුව පැය දෙකයි විනාඩි 15ක කාලයක් දැනට සිදු කරන විදුලි කප්පාදුව අවම වශයෙන් පැය 3 යි විනාඩි 45ක් දක්වා ඉහළ නැංවීමට සිදුවනු ඇති බව ඔහු පෙන්වා දුන්නා.
කෙසේවෙතත් විෂයභාර අමාත්‍ය කාංචන් විජේසේකර මහතා සඳහන් කරන්නේ විදුලි කප්පාදුව සම්බන්ධයෙන් ජනතාව අනියත බියක් ඇති කරගත යුතු නොමැති බවයි.

ලොකු පැටීගේ රුපියල් ලක්ෂ 350ක දේපොළ තහනම්
උද්ධමනය තවදුරටත් ඉහළට
අභියාචනාධිකරණයට වැඩබලන සභාපතිවරයෙක්
නායයෑම් රතු නිවේදන
උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ කාලසටහන නිකුත් කෙරේ
22 ගැන රහස් තීරණය කථානායක අතට
රට අනුරට ලැබී අදට වසර දෙකයි
120,000කට අලුතින් රජයේ රැකියා
වාරිමාර්ගයෙන් අනතුරු ඇඟවීමක්
අඩු පීඩන කලාපයක් වර්ධනය වෙයි
ඔක්තෝබර් මාසයේ තෙල් මිලට සහනාධාරයක් – ජනපති