Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සියලුම කැබිනට් අමාත්‍යවරුන් ඉල්ලා අස්වෙයි

4 years ago

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ඉඩ සලසමින් සියලුම කැබිනට් අමාත්‍යවරුන් ඉල්ලා අස්වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී  විජේදාස රාජපක්ෂ පවසනවා.

අද (11) පෙරවරුවේ පැවති කැබිනට් රැස්වීමකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *