නාවලපිටිය, ආගරවත්ත ප්රදේශයේ වතු සේවකයින් පිරිසක් සේවය නිම කර යළි නිවෙස් බලා යන අතරතුර සැඩපහරට හසුවී තිදෙනකු ගසාගෙන ගොස් ඇත.
එක් කානාතාවක සහ පිරිමින් දෙදෙනකු මෙසේ අතරුදන් වී තිබේ.
ඔවුන් මෙතෙක් සොයාගෙන නොමැත.